විදුලි බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ - බිල්පත තුණ්ඩුවකින් ලබාදීමට යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
21

විදුලි බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ - බිල්පත තුණ්ඩුවකින් ලබාදීමට යයි

විදුලි බිල්පත් මුද්‍රණයට කඩදාසි නෑ - බිල්පත තුණ්ඩුවකින් ලබාදීමට යයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය පාරිභෝගිකයන් වෙත ලිඛිත බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරමින් ඇත. මණ්ඩලය පවසන්නේ විදුලි බිල්පත් මුද්‍රණය සදහා කඩදාසි හිගය බාධාවක්ව ඇති බවය.

 

මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පවසන්නේ ලිඛිත බිල්පත් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලෙස මනු කියවන්නන්ට දැනුම් දී ඇති බවයි.

 

පාරිභෝගිකයනට බිල්පත් ගැන ගැටළුකාරි තත්ත්වයක් ඇත්නම් විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් පරික්ෂා කරගත හැකි යයිද ඔහු කීය.

views

661 Views

Comments

arrow-up