වැඩ කරන අපේ විරුවා ගීතය ලියූ පසන් ලියනගේ ජාතියෙන් සමාව ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
03

වැඩ කරන අපේ විරුවා ගීතය ලියූ පසන් ලියනගේ ජාතියෙන් සමාව ගනී

වැඩ කරන අපේ විරුවා ගීතය ලියූ පසන් ලියනගේ ජාතියෙන් සමාව ගනී

මේ වන විට වත්මන් රජය ජනතාවගේ දැඩි අප්‍රසාදය එල්ලවී තිබෙනවා. එමෙන්ම එම රජය වෙනුවෙන් ගීතයක් නිර්මාණය කළ පසන් ලියනගේ ජාතියෙන් සමාව අයැද මුහුණු පොතේ සටහනක් තබා තිබේ. එම සටහන පහතින්...,

 

කිසිම දේශපාලන පක්ශෙකට සහය නොදෙමි! සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...
එදා ඉදන් අද වෙනකන් මම මෙතන අදත් ඉන්නේ ඔගොල්ලො මගේ ගීත ආදරෙන් අහපු නිසයි. ඒ නිසා මේ වෙලාවෙත් මම ඔගොල්ලො එක්කමයි ඉන්නෙ! දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ශවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! මොකද අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ එදා කාලෙ ඉදන්ම තමන්ගෙ වාසියට රට කාපු අය නිසයි! නැත්නම් මීට කලින් මේ රට දියුනුවෙලා!

 

 

views

922 Views

Comments

arrow-up