ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පනී - කූඩාරම් ගලවා විසි කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
17

ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පනී - කූඩාරම් ගලවා විසි කරලා

ගාල්ල ගෝටාගෝගමට පොලිසිය පනී - කූඩාරම් ගලවා විසි කරලා

ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙසට බල කරමින් ගාල්ලේ පැවති විරෝධතාවයට පොලීසිය බාධා පමුණුවා තිබේ.

 

අද(17) උදෑසන පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ එහි තිබූ කූඩාරම් සියල්ල ගලවා ඉවත් කර ඇත.

 

ජනාධිපතිවරයාට ඉවත් වන්නැයි ගාලු‍ මුවදොර පිටියේ දී පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.

 

ගෝටාගෝගම ගාල්ල ශාඛාව ලෙස එම විරෝධතාවයන් නම් කිරීමටද කටයුතු කර තිබුණි.

views

674 Views

Comments

arrow-up