යළිත් ඉන්ධන හිඟයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
30

යළිත් ඉන්ධන හිඟයක්

යළිත් ඉන්ධන හිඟයක්

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

 

 

ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට විරෝධය පලකරමින්.

 

 

එම සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පවසන්නේ පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ ඊයේ (29) පැවැති සාකච්ඡාවද විසඳුමකින් තොරව අවසන් වූ බවයි.

views

702 Views

Comments

arrow-up