ඥානක්කාට බූට් එක - අගමැති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයා යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

ඥානක්කාට බූට් එක - අගමැති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයා යයි

ඥානක්කාට බූට් එක - අගමැති ආර්යාව දැඩිමුණ්ඩ පිලිසරණ සොයා යයි

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මාවනැල්ල අලු‍ත්නුවර සුප්‍රසිද්ධ දැඩි මුණ්ඩ දේවාලයේ භාරයකට පසුගිය 30 වනදා පැමිණි බවට සමාජ මාධ්‍ය ආරංචි වාරතා කරයි. 

 

ඇය දේවාලයට පැමිණි අවස්ථාවේදී එහි සිටි අයෙකු ලබාගත් ඡායාරූපයක්ද සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබේ. 

 

ඇයගේ පැමිණීම අවස්ථාවේ ටික දෙනෙකු පමණක් ආරක්ෂකයින් ලෙස පැමිණි බවත් වාර්තාවේ.


මේ අතර ඇය ආසන්න කාලයේ දළදා මාළිගාවටද ගමන් කළ බවට වාර්තා පළව ඇත.


දැඩිමුණ්ඩ දේවාලය වඩාත් ප්‍රකටව තිබෙන්නේ සිතන පතන දේ ඉෂ්ට කර ගැනීම, සතුරන්ගෙන් පලිගැනීම වැනි භාරහාර සඳහාය.

 

 

views

755 Views

Comments

arrow-up