ඩොලර් නැතිව බොරතෙල් නැවක් සතියක් මුහුදේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
14

ඩොලර් නැතිව බොරතෙල් නැවක් සතියක් මුහුදේ

ඩොලර් නැතිව බොරතෙල් නැවක් සතියක් මුහුදේ

බලශක්ති අමාත්‍යංශය ආනයන කළ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට ආණ්ඩුව අපොහොසත් වීම නිසා සතියකට වැඩි කාලයක් මුහුදේ නවතා ඇති බව වාර්තා වේ.


එම නෞකාව නිදහස් කරගත්තේ නම් ඉන්ධන සහ විදුලිබල ගැටලුවට යම් තරමක සහනයක් ලැබෙන බවත් ආණ්ඩුව මේ වන විට එය නිදහස් කරගැනීමට ඩොලර් සම්පාදනයට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.

views

661 Views

Comments

arrow-up