”රනිල් අගමැති වුනාම “ගෝටාගෝගම”ට කෑම බීම දුන්න අය යන්න ගියා” - අරගලකරුවෝ මාධ්‍ය අමතති (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

”රනිල් අගමැති වුනාම “ගෝටාගෝගම”ට කෑම බීම දුන්න අය යන්න ගියා” - අරගලකරුවෝ මාධ්‍ය අමතති (VIDEO)

”රනිල් අගමැති වුනාම “ගෝටාගෝගම”ට කෑම බීම දුන්න අය යන්න ගියා” - අරගලකරුවෝ මාධ්‍ය අමතති  (VIDEO)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාළු මුවදොර පවත්වාගෙන යන අරගල භූමියට පසුගිය කාලය තුළ ඊනියා ව්‍යාපාර වූ ප්‍රජාවක් පහසුකම් සැපයූ නමුත් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වීමෙන් පසුව එම ව්‍යාපාරික ප්‍රජාව එතනින් ඉවත්වූ බව එම අරගල ප‍්‍රධානීන් කියයි.

 

ගාලු‍ මුවදොර අරගල බිමේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මෙම අදහස් පළ කරන ලදී.

 

මෙම විරෝධතා භූමියට අයිතිවාසිකම් කියන බොහෝ දෙනෙක් බිහිවී ඇතත් මින් ඉදිරියට අරගල භූමිය ගැන පණිවිඩය ගෙන යන්නේ තම කණ්ඩායම විසින් පමණක් බවත් එම පිරිස එහිදී අවධාරණය කළහ.

 

 

views

673 Views

Comments

arrow-up