මහින්ද කහඳගම රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
03

මහින්ද කහඳගම රිමාන්ඩ්

මහින්ද කහඳගම රිමාන්ඩ්

කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 08 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්  තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

 

ඉකුත් 09 වැනිදා ගාලු‍මුවදොර සහ කොල්ලු‍පිටියේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය. 

views

648 Views

Comments

arrow-up