NOV
30
මෙන්න ගෑස් බෝම්බ අලුත්ම වාර්තාව - ඊයේ පිපිරීම් 11

මීගොඩ,නිට්ටඹුව ඇතුළු ප්රදේශ තුනකින් අදත් පෙරවරුවේ ගැස් පිපිරීම් වාර්තා වී තිබෙනවා.
මෙම ගෑස් පිපිරීම් වලින් කිසිවෙකු ජීවිත හානි සිදුවීම් වාර්තා වී නොමැති බවයි සදහන් වන්නේ.
එසේම ඊයේ දින පමණක් දිවයිනේ විවිධ ප්රදේශ වලින් ගෑස් පිපිරීම් 11 වාර්තා වී තිබෙනවා.
ඒ හංවැල්ල,පාදුක්ක,මාතර,ඇඹිලිපිටිය , මාවනැල්ල,හැටන්,මාරවිල,මල්ලිඅපුව,යාපනය,කිලිනොච්චිය යන ප්රදේශයන්ගෙන් ය.
850 Views
Comments