LPL ප්‍රේක්ෂකයින් සඳහා විවෘත කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

LPL ප්‍රේක්ෂකයින් සඳහා විවෘත කෙරේ

LPL ප්‍රේක්ෂකයින් සඳහා විවෘත කෙරේ

lanka premier league 2021 තරගාවලිය සේවිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට නැරඹීමට අවස්ථාව ලබාදීමට තීරණය කර තිබෙනවා.

 

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව  කියා සිටියා.

 

මෙම තරගය නැරඹීම සඳහා දැඩි සෞඛ්‍ය නීති රීති වලට නීතිරීතිවලට යටත්ව ඒ අනුව ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවනු ඇති.

views

700 Views

Comments

arrow-up