කාලෙ බෝතලයට වෙන්න යන දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

කාලෙ බෝතලයට වෙන්න යන දේ

කාලෙ බෝතලයට වෙන්න යන දේ

මධ්‍යසාර කාලෙ බෝතල් නිෂ්පාදනය තහනම් කිරීම සම්බන්ධයෙන් රජයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපති වරයා සඳහන් කරනවා.

 

දුම්වැටි සහ මත්පැන් පිළිබඳව වයස් කාණ්ඩ 3ක් යටතේ සිදුකර සිදුකළ සමීක්ෂණයකදී සහභාගි වූ අයගෙන්  72%ක්ම කාලෙ මත්පැන් බෝතලය තහනම් කළ යුතු බවට යෝජනා කර තිබෙනවා.

 

මෙම සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිසෙන් 40%ක් වයස අවුරුදු 17 - 40 කාණ්ඩයේ පසුවන්නන්ය. 35%ක් 31 - 45 පරාසය පසුවන අතර වයස අවුරුදු 45 ට වැඩි ප්‍රතිශතය 25%කි.

views

841 Views

Comments

arrow-up