NOV
10
කොවිඩ් හේතුවෙන් කැබිතිගොල්ලෑවේ පාසල් 4ක් වසා දමයි

සිසුන් හා ගුරුවරුන් රැසකට කොවිඩ් වෛරසය ආසාදනය විම හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04ක් දින 14ක කාලයකට වසාදැමූ බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරිය කුමුදුනි ආරියවංශ මහත්මිය ඊයේ(09) පැවසුවාය.
මෙලෙස වසා ඇත්තේ කපුගොල්ලෑව, නාමල්වැව, කිඹුල්පැටියාව, කල්පේ රලපනාව සහ පදවිය කොක්පැටියාව යන පාසල් හතරකි.
774 Views
Comments