NOV
23
අපෙත් වැටුප් විෂමතා විසඳන්න - තවත් වෘත්තිය සමිතියක් වැඩ වර්ජනයක් අරඹයි

වැටුප් විෂමතාවය විසඳීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය හෙට සහ අනිද්දා සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මෙම දින දෙකෙහි පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය සහ හෙද වෘත්තිකයන් වැඩවර්ජනයෙහි නිරත වනු ඇත.
802 Views
Comments