ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
23

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ මස 25 වනදා පැය 10 ක කාලයක් සඳහා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව එදින පෙරවරු 9 සිට පස්වරු හට දක්වා පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

  • වාද්දූව
  • වස්කඩුව
  • පොතුපිටිය
  • කළුතර උතුර සහ දකුණ
  • කටුකුරුන්ද
  • නාගොඩ
  • බෙන්තොට
  • පයාගල
  • බෝම්බුවල
  • මග්ගොන
  • බේරුවල
  • දර්ගා නගරය
  • අලුත්ගම
  • පිළමිනාවත්ත
  • කළුවාමෝදර
  • මොරගල්ල
views

779 Views

Comments

arrow-up