ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසකට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසකට කොවිඩ්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පිරිසකට කොවිඩ්

ශ්‍රී ලංකා කාන්තා පිලේ ක්‍රීඩිකාවන් 06 දෙනෙකුට සහ නිලධාරිනියකට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත.

 

මේ වනවිට ඔවුන් සිම්බාබ්වේ හි රැඳී සිටී.

 

ශ්‍රී ලංකා කාන්තා පිල කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ ක්‍රිකට් තරඟාවලිය සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගොස් තිබූ අතර ක්‍රිකට් බලධාරීන් පවසන්නේ ඔවුන්ව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

views

655 Views

Comments

arrow-up