අරලියගහ මැදුර ඉදිරිපිට මාරාන්තික උපවාසයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

අරලියගහ මැදුර ඉදිරිපිට මාරාන්තික උපවාසයක්

අරලියගහ මැදුර ඉදිරිපිට මාරාන්තික උපවාසයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට අරගල කරුවන් පිරිසක් අද(15) පෙරවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

 

ඊයේ(14) දිනයේදී අරලියගහ මන්දිරයෙන් අරගලකරුවන් සම්පූර්ණයෙන් ඉවත් වුවත් එය ඉදිරිපිට ඉදිකළ කූඩාරම්වල ඔවුන් තවදුරටත් රැදී සිටින බවයි වාර්තා වන්නේ.

 

ඒ අතරින් පිරිසක් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ ය.

 

 

views

297 Views

Comments

arrow-up