JUL
08
2023 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ වෙයි

2023 වර්ෂය සඳහා පාසල් වලට සඳහා පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 වන අතර දෙමව්පියන්ගේ ඉල්ලීම අනුව මෙසේ මෙම දිනය දීර්ඝ කළ බවයි වාර්තා වන්නේ.
258 Views
Comments