බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 46ක් පිටුවහල් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
01

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 46ක් පිටුවහල් කෙරේ

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය 46ක් පිටුවහල් කෙරේ

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් හතළිස් හයක් පිටුවහල් කිරීමට එරට වෙරළාරක්ෂක බලකාය කටයුතු කර තිබෙනවා.

 

ඒ අනුව විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපල වෙත ඔවුන් පිටත් කර තිබෙනවා.

 

මෙම පිරිස අතර වයස අවුරුදු පහට අඩු කුඩා දරුවන් දෙදෙනෙකු ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

views

226 Views

Comments

arrow-up