JUL
08
දැව සංස්ථාවෙන් දැව අඟුරුත් නිෂ්පාදනය කරයි

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය දැව සංස්ථාවට ඉන්ධන සහ ගෑස් ගැටළුවට විසඳුමක් ලෙස ඉවතලන දැව කැබලි ප්‍රයෝජනවත් ලෙස යොදාගනිමින් දැව අඟුරු නිෂ්පාදනය කිරීම ආරම්භ කිරීම සදහා උපදෙස් ලබා දී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දැව අඟුරු කිලෝවක් රුපියල් 130 ක මිලකට ලබාදෙන බවයි.
220 Views
Comments