JUL
01
මැයි 9 සිද්ධියට 3,056ක් මේ දක්වා අත්අඩංගුවට

මැයි 9 වනදා සිද්ධියට 3056ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව වාර්තා වී ඇති මුළු සිදුවීම් ගණන 857ක් වන අතර රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙන සංඛ්‍යාව 1150ක්.
එසේම මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 14 දෙනෙකු ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
259 Views
Comments