අද දින එක්දින වරම් ලැබූ නවකයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
24

අද දින එක්දින වරම් ලැබූ නවකයා

අද දින එක්දින වරම් ලැබූ නවකයා

වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් අද(24) දිනයේ දී එක්දින වරම් දිනා ගත්තා.

 

මේ අනුව ඔහුට හිමි හිස්වැසුම භාරදී තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු උපදේශක ලෙස කටයුතු කරන ලසිත් මාලිංග අතිනුයි .

 

ප්‍රමෝද් මධුෂාන් හම්බන්තොට ථේරපුත්ත ජාතික පාසලෙන් බිහි වූ ක්‍රීඩකයෙක් වන අතර ඔහු මේ  වන විට කොළඹ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ද නියෝජනය කරනවා .

 

ඒ අනුව අද තරගයේ දී වනිදු හසරංග සහ දුෂ්මන්ත චමීර විවේක ගැන්වීමට තීරණය කර තිබෙනවා.

views

277 Views

Comments

arrow-up