විදේශ ඇමති යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරයා හමුවේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

විදේශ ඇමති යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරයා හමුවේ

විදේශ ඇමති යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරයා හමුවේ

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපති ඩෙනිස් චයිබි අතර හමුවක් පැවැතී තිබෙනවා.

 

මෙරට වත්මන් ආර්ථික තත්ත්වය ආශ්‍රිත ප්‍රවනතා, 2012 අංක 1 දරණ එක්සත් ජාතීන්ගේ රෙගුලාසි යටතේ තහනම් කරන ලද සංවිධාන සහ පුද්ගලයන්ගේ ලයිස්තුව සමාලෝචනය කිරීම  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින රැඳවියන් නිදහස් කිරීම, ස්වාධීන ආයතන වල ප්‍රගතිය සහ යෝජිත විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධාන ලක්ෂණ ආදිය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

 

 

​​​​​

views

248 Views

Comments

arrow-up