අදත් මුහුද රළු වන ළකුනු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
08

අදත් මුහුද රළු වන ළකුනු

අදත් මුහුද රළු වන ළකුනු

 

අද (08) දිනයේ විසින් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළුවන බවත් මුහුදු රළ ද මීටර දෙකේ සිට 2.5 දක්වා ඉහළ යෑමේ හැකියාවක් ද පවතින බවත් දැනුම් දී ඇත.

 

 

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවත් එසේම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

views

216 Views

Comments

arrow-up