JUL
08
රටේ සෑම අංශයකටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආදර්ශයක් - රොෂාන් කියයි

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණ්සිංහගේ ප්‍රධානත්වයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට සෞඛ්‍ය පද්ධතිය වෙත නිල වශයෙන් භාර දීම හා දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය දැක්වීම වෙනුවෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී උත්සවයක් සංවිධානය වී තිබුනි.
එහි දී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට මෙන් ම රටේ වෙනත් ක්ෂේත්‍රයන් කෙරෙහි ද මැදිහත් වී ඇති ආකාරය පිළිබඳව සිය ප්‍රශංශාව පල කර සිටියේය.
221 Views
Comments