ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අම්බලන්ගොඩින් අවහිර වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
12

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අම්බලන්ගොඩින් අවහිර වෙයි

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය අම්බලන්ගොඩින් අවහිර වෙයි

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය  අම්බලන්ගොඩ නගරයෙන් අවහිර වී තිබෙන බව වාර්තා වනවා.

 

දින ගණනාවකට පසු එහි පිහිටි අයි.ඕ.සී පිරවුම්හලට අද(12) ඉන්ධන ලැබීම හේතුවෙන් විශාල පිරිසක් මාර්ගයේ රැඳී සිටීම මෙම අවහිරතාවයට හේතුව බවයි වාර්තා වන්නේ.

 

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

views

279 Views

Comments

arrow-up