APR
27
ගෑස් මිලත් සමග කෙටි ආහාරත් ඉහළට

ගෑස් මිළ වැඩි වීමට සාපේක්ෂව ආපනශාලා ආහාරපානවල මිළ ගණන් ඉහල දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.
සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ සංගමයේ නියෝජිතයන් සමග මෙම සාකච්ඡාව පවත්වන බවයි.
669 Views
Comments