“ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා” - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

“ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා” - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

“ඉන්ධන ප්‍රවාහනයට බාධා කරන්න එපා” - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ඉන්ධන ප්‍රවාහන බවුසර්වලට අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින ලෙස සාමකාමී විරෝධතාවලට නිරත පිරිසගෙන් ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියි.

 

රට පුරා ඊයේ පැවති විරෝධතාවලදී මෙවැනි සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බවද හෙතෙම පැවසීය.

 

ඉන්ධන බවුසර් රථවලට මේ ආකාරයෙන් අවහිර කිරීමෙන් සහ පහරදී අලාභ හානි සිදුකිරීමෙන්. ඉන්ධන ප්‍රවාහනය අඩපණ  වුවහොත් , අවශ්‍ය සේවාවන් වන ආහාර, ඖෂධ, ඇතුළු අනිකුත් සැපයුම් ජාල අඩපන වීමට ඉඩ ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

views

658 Views

Comments

arrow-up