අගමැති මහින්ද ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් !
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
13

අගමැති මහින්ද ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් !

අගමැති මහින්ද ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් !

ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දන්වා තිබෙනවා.

 

ගාලුමුවදොර පිටියේ ක්‍රියාත්මක විරෝධතාවය අඛණ්ඩව අද (13) දිනටත් ක්‍රියාත්මකයි.

 

 

views

1190 Views

Comments

arrow-up