APR
13
ඖෂධ මිලට ගන්න ඩොලර් මිලියන 10ක්

ඖෂධ මිලදී ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක් ලැබී තිබේ.
එම ඖෂධ ඉන්දියානු ණය පහසුකම් යටතේ ඉන්දියාවෙන් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
658 Views
Comments