ජනපති නිවාස අඩස්සියට - ඈත හමුදා අනුඛණ්ඩ කොළඹට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

ජනපති නිවාස අඩස්සියට - ඈත හමුදා අනුඛණ්ඩ කොළඹට

ජනපති නිවාස අඩස්සියට - ඈත හමුදා අනුඛණ්ඩ කොළඹට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු කැබිනට් මණ්ඩලය අද වන විට නිවාස අඩස්සියට පත් වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.


අට පුරා ඇවිලෙන ජනතා විරෝධතා නිසා හමුදා අනුඛණ්ඩ තමන් සමීපයට ගෙන්වා ගන්නට ජනාධිපතිවරයා මේවන විට කටයුතු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


තමන්ට රට පාලනය කිරීමට නොහැකි බව පිලිගෙන රාජපක්ෂ පවුල ප‍්‍රධාන ආණ්ඩුව ඉල්ලා අස්වී රට ගොඩනැගීමට හැකි පාලනයක් බිහි කිරීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරනය කළේය.

 

ඒ මහතා මේ බව පැවසුවේ එම පක්ෂය විසින් බේරුවල සිට දින තුනක් තිස්සේ කොළඹට පැමිණි පා ගමනේ අවසාන දිනයේදී කොලඹ නගර ශාලාව ඉදිරියේදී අමතමිනි.

views

902 Views

Comments

arrow-up