SEP
11
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම

දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ ඇඳිරි නීතිය මේ මස 21වන දා දක්වා දීර්ඝ කිරීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මහජනතාව හා ත්‍රිවිධ හමුදාව වෙත ඉල්ලීමක් කොට ඇත.
මෙහිදී ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ සංචරණ සීමා මධ්‍යයේ
ඇදිරිනීති උල්ලංඝනය කරමින් වගකීම් විරහිතව හැසිරෙන පුද්ගලයන්ට සහ අනවශ්‍ය ලෙස මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
864 Views
Comments