කුඩා දරුවන්ට ෆයිසර් හොද නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

කුඩා දරුවන්ට ෆයිසර් හොද නැහැ

කුඩා දරුවන්ට ෆයිසර් හොද නැහැ

එක්සත් රාජධානියේ එන්නත් පිළිබඳ උපදේශකයන් පවසා සිටියේ අවුරුදු 12-15ත් අතර නීරෝගී දරුවන් එන්නත් කිරීම නිර්දේශ නොකරන බවයි.

 


ඔවුන් පවසන්නේ ෆයිසර් එන්නත් මාත්‍රා ලබා දීමෙන් පසුව තරුණ තරුණියන්ගේ හෘද ප්‍රදාහ තත්වයන් වාර්තා වී ඇති බවයි.

 


අවුරුදු 12-15ත් අතර වයස් කාණ්ඩයේ නිධන්ගත රෝග ඇති දරුවන් හට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම නිර්දේශ කළද, නීරෝගී දරුවන්ට එන්නත් ලබා දීමේ ප්‍රතිලාභ කුඩා විය හැකි බව බ්‍රිතාන්‍යයේ එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.

views

823 Views

Comments

arrow-up