AUG
28
පෞද්ගලික අංශයේ අවම වැටුප සංශෝධනය කෙරේ

කම්කරු කොමසාරිස්වරයා විසින් ප්‍රකාශයට පත් කර සිටියේ මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික හා දෛනික අවම වැටුප ඉහළ දමා ඇති බවයි.
ඒ අනුව 2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම වේතනය මාසිකව රුපියල් 12,500ක් ලෙසද දෛනිකව රුපියල් 500ක් ලෙසද සංශෝධනය කර ඇත.
1101 Views
Comments