සීනි කතාවේ ඇත්ත රවී කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

සීනි කතාවේ ඇත්ත රවී කියයි

සීනි කතාවේ ඇත්ත රවී කියයි

ඔහු හෝ ඔහුගේ පවුලේ කිසිවෙකු සීනි ආනයනය නොකරන බවත් තමාට මඩ ගැසීම පිටුපස විපක්ෂයේ දේශපාලනඥයකු සිටින බවත් රවී කරුණානායක මහතා පැවසුවේය.

 

 


මෑතකදී සොයාගත් සීනි තොග තමා සතු සමාගමකට අයත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර යන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.

views

795 Views

Comments

arrow-up