SEP
04
එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ලෝකයෙන්ම අංක 1ට

ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම පිරිසක් එන්නත් කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
Our world නම් ආයතනයක් විසින් දත්ත එක්රැස් කර මෙම වාර්තාව සකස් කර ඇති අතර එයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 13%ක් සාර්ථකව එන්නත් කර ඇත.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය ඉක්වදෝරයට හිමිව ඇති අතර 3 වන ස්ථානය බෲනායි වලට හිමිව තිබේ.
නවසීලන්තයට හිමිව ඇත්තේ 4වන ස්ථානය වන අතර කියූ බව පස්වන ස්ථානයේ පසුවේ.
1087 Views
Comments