JAN
11
ඩෙංගු රෝගයේ වැඩිවීමක්

මෙරට ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසනවා.
එහි උප සභාපති දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ කොළඹදී අද(11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව ඇතැම් ඩෙංගු රෝගීන් නියමිත වෛද්‍ය නිර්දේශයකින් තොරව ඖෂධ ගැනීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
182 Views
Comments