JAN
04
තවත් බද්දක් ඉවතට

මේ මස 01 වනදා සිට සුර්ය පැනල ස්ථාවර කන්වටර් සහ ඉන්වටර් සඳහා පනවා තිබූ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ජනවාරි 01 වනදා සිට ඉවත් කර තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියා.
186 Views
Comments