අඹේවෙල ගොවිපලට රනිල්ගෙන් තිළිණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

අඹේවෙල ගොවිපලට රනිල්ගෙන් තිළිණ

අඹේවෙල ගොවිපලට රනිල්ගෙන් තිළිණ

 

අඹේවෙල ගොවිපොළ සමීපයේ අත්හැර දමා ඇති අක්කර 30ක භූමිය අඹේවෙල ගොවිපොළට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

 

ඊයේ (27) එම ගොවිපොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

 

එසේම අදාළ භූමිය තෘණ භූමියක්‌ ලෙස සංවර්ධනය කර කිරි ගවයන්ගේ ආහාර අවශ්‍යතාව සැපයීමේ පද්ධතියට එක්කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

 

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය අගය කළ ජනාධිපතිවරයා එය අනෙකුත් ගොවිපොළවලට ආදර්ශයක් බවය.

views

198 Views

Comments

arrow-up