DEC
21
මව්බිමට ආ ආර්ජන්ටිනා කණ්ඩායම යළිත් ගුවනින් රැගෙන යයි

පාපන්දු ලෝක කුසලානය දිනා යළි සිය රට වෙත පැමිණි ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීමේ උත්සවය අතරතුර සිදුවූ අනතුරු හේතුවෙන් කිහිපදෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම උත්සවය අතරමඟ නවතා ගුවනින් රැගෙන ගොස් ඇති බවයි.
සැමරුම් අතර ඇතිවූ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙක් ඇතුළු 5ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
283 Views
Comments