DEC
14
ගත වූ දින 7ට මෙරටට සංචාරකයන් 16168ක්

2022 වසරේ මේ දක්වා කාලය විදෙස් සංචාරකයන් 644186 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.
සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ මේ මස මුල් දින 07ක් තුළ පමණක් විදෙස් සංචාරකයන් 16168 දෙනෙක් මෙරටට සංචාරය සඳහා පැමිණ ඇති බවයි.
මේ වසරේ මාර්තු මාසයේ මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති අතර එහි ගණන 106500කි.
223 Views
Comments