DEC
07
දේශගුණික සෞභාග්‍යයේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහය බ්‍රිතාන්‍යයෙන්

මෙරටට ගෙන එන දේශගුණික සෞභාග්‍යයේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික සහ ප්‍රායෝගික සහය ලබාදීමට මහා බ්‍රිතාන්‍යය කැමැත්ත පළ කර තිබේ.
මෙරට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස් ලීසා වැන්ස්ටාල් ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික මෙන්ම න්‍යායාත්මක සහය ද ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.
මහ කොමසාරිස්වරිය ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර තිබුණි.
256 Views
Comments