බොරතෙල් මිල තවත් පහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

බොරතෙල් මිල තවත් පහළට

බොරතෙල් මිල තවත් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (07) දිනයේ තව දුරටත් පහළ ගොස් තිබුණි.

 

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 78යි ශත 20ක් දක්වා පහත වැටී තිබුණි.

 

එසේම ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73 දක්වා පහත වැටී තිබේ.

 

වසරක පමණ කාලයකට පසුව ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි වාර්තා වූ අවම අගය ඊයේ  (07) දිනයේ මෙලෙස වාර්තා වී තිබුණි.

 

views

252 Views

Comments

arrow-up