ඇල්ලට හා ගාලු මාතර සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

ඇල්ලට හා ගාලු මාතර සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

ඇල්ලට හා ගාලු මාතර සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස්

සංචාරක අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

එසේම දකුණු සහ ඇල්ල සංචාරක කලාපය හෙට (01)සිට රාත්‍රී කාලයේ පැය 1 විනාඩි 20 ක විදුලි කප්පාදුවෙන් නිදහස් කෙරෙන බවද අමාත්‍යවරයා කියාසිටිනවා.

 

එසේම දැනට ක්‍රියාත්මක පැය 2 යි විනාඩි 20 විදුලි කප්පාදුව අනෙකුත් ප්‍රදේශයන් සදහා ලබන 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරනවා.

views

226 Views

Comments

arrow-up