දෙහිවල සත්තු වත්තේ නිල් ගව පැටවුන් මහජන ප්‍රදර්ශනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

දෙහිවල සත්තු වත්තේ නිල් ගව පැටවුන් මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්තු වත්තේ නිල් ගව පැටවුන් මහජන ප්‍රදර්ශනයට

දෙහිවල සත්වෝද්‍යානයේ අලුත උපන් නිල් ගව පැටවුන් දෙදෙනෙකු අද(21) සිට මහජන ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා.

ඔවුන් ඉන්දියාවේ ක්ෂීරපායි සත්ව විශේෂයක් වන ඇන්ටිලොප් වර්ගයට අයත් ගව විශේෂයක්.

පසුගිය සිකුරාදා(16) දිනයේ දී මොවුන් උපත ලබා තිබුණා. 

views

227 Views

Comments

arrow-up