DEC
21
වන අලි පහරදීමකින් සිසුවෙකු ජීවිතක්ෂයට

අනුරාධපුර පූජා නගරයේ දී වන අලි පහරදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද(21) අළුයම සිසුවා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ තිසා වැව් ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවෙක්.
225 Views
Comments