28 වන එරෝෆ්ලේට් යානය දිවයිනට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

28 වන එරෝෆ්ලේට් යානය දිවයිනට

28 වන එරෝෆ්ලේට් යානය දිවයිනට

28 වන ඒරෝෆ්ලොට් ගුවන් යානයේ සිට මොස්කව් සිට අද(21) උදෑසන කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ඒ සංචාරකයින් 280ක් රැගෙනයි.

රුසියාව විසින් ගුවන් යානා 57කින් සංචාරකයින් 17,550ක් මෙරටට පැමිණ ඇති බවයි රුසියාවේ හිටපු තානාපතිවරයකු වන උදයංග වීරතුංග ප්‍රකාශ කර සිටියේ. 

views

230 Views

Comments

arrow-up