රන් මිල තවත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

රන් මිල තවත් ඉහළට

රන් මිල තවත් ඉහළට

 

රත්‍රං මිල ඊයේ (27) දින මෙන්ම අද (28) දිනයේදී ද යළිත් වරක් ඉහළ ගිය බව මෙරට රන් භාණ්ඩ නිෂ්පාදකයින් පවසයි.

 

ඔවුන් සදහන් කළේ රන් මිල තවදුරටත් ඉහල යාමට වැඩි ඉඩකඩක් ඇති බවයි.

 

අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.

 

රන් අවුන්ස රු . 658,809.00

කැරට් 24 ග්‍රෑම් 1 රු. 23,240.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 185,950.00

කැරට් 22 ග්‍රෑම් 1 රු. 21,310.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) රු. 170,450.00

කැරට් 21 ග්‍රෑම් 1 රු. 20,340.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) රු. 162,700.00

views

200 Views

Comments

arrow-up