JAN
04
කෑගල්ලෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්

කෑගල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා අසාදිතයන් තිදෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
මෙම අසාදිතයන් කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලසීමාවෙන් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ඊයේ (03) දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාධිතයන් 05 දෙනෙක් හමුව තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා අසාදිතයන් ගණන 671903ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
209 Views
Comments