ව්‍යාජ දළදා මාලිගාවක් ගැන මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
04

ව්‍යාජ දළදා මාලිගාවක් ගැන මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ව්‍යාජ දළදා මාලිගාවක් ගැන මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

 

ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදිකරමින් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බව අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහානායක ස්වාමින්වහන්සේලා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

මෙම නිවේදනය මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලිංග දෑල මහතාගේ අත්සනින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජනක සේනාධිපති නැමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් ඉදිකරමින් පවතින බවයි එම ලිපියේ පෙන්වා දී ඇත්තේ.

views

180 Views

Comments

arrow-up