චන්දිමාල්ගේ උපන් දින කේක් කන්න ෂැන්ග්‍රිලා ගිය ජැක්සන්ගේ දුවත් බෑනත් අත්අඩංගුවට / ෂැන්ග්‍රිලා හෝටලයේ කොරෝනා අවධානමක්!
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

චන්දිමාල්ගේ උපන් දින කේක් කන්න ෂැන්ග්‍රිලා ගිය ජැක්සන්ගේ දුවත් බෑනත් අත්අඩංගුවට / ෂැන්ග්‍රිලා හෝටලයේ කොරෝනා අවධානමක්!

චන්දිමාල්ගේ උපන් දින කේක් කන්න ෂැන්ග්‍රිලා ගිය ජැක්සන්ගේ දුවත් බෑනත් අත්අඩංගුවට / ෂැන්ග්‍රිලා හෝටලයේ කොරෝනා අවධානමක්!

ආන්දෝලනයට තුඩ දී ඇති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල්ගේ ෂැන්ග්‍රිලාහී පැවැති සුපිරි උපන් දින සාදයට සහභාගී වීමේ චෝදනා මත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය වන රංගන ශිල්පිනි මාධවී ඇන්තනී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එසේම ඇයගේ ස්වාමියාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සාදයට සහභාගී වීමේ චෝදනා මතය.

 

පියුමි හංසමාලි ඇතුළු කණ්ඩායම නිරෝධායනය සඳහා රැගෙන යාමේදී මෙම සාදයට පැමිණි ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය අත්අඩංගුවට නොගන්නේ මන්දැයි විමසා සිටියා එසේම චන්දිමාල්ගේ මවද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

තවත් ප්‍රභූ පවුල් වල සාමාජිකයින් සොයා පොලිස් විමර්ශන දියත් වෙමින් පවතිනවා දැනට මීට අදාළව සැකකරුවන් 20 අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මීට අදාළ විමර්ශන කොටුව පොලිසියෙන් ඉවත් කොට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත දී තිබුණා එසේම මේ සම්බන්ධයෙන් අලුත්ම අනාවරණය වන්නේ පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගීවූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති ෂැන්ග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවය

views

1893 Views

Comments

arrow-up